News & Events
Introducing ‘HTML with Basic CSS’ – Web Design in Sinhala
ආයුබෝවන්! ඔන්න අද මම ආවේ ඔයාලට සුබ ආරංචියකුත් අරගෙන. හා හා පුරා කියලා ඔන්න මම අලුතින්ම වෙබ් ඩිසයින් කෝස් එකක් පටන් ගත්තා. ඒක නම් කරලා තියෙන්නේ ‘HTML with Basic CSS’ කියලා. ඒ කියන්නේ මේ කෝස් එකෙන් ඔයාලට HTML ඉගෙන ගන්න පුලුවන් මූලික CSS සංකල්පත් එක්කම. මේ පාඨමාලාව අංග සම්පූර්ණ පාඨමාලාවක්. Read more…