Blog

72 වන නිදහස් දිනය වෙනුවෙන් Web Hosting සදහා 40% ක දැවැන්ත Discount එකක්!

ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ITbro පාඨක ඔබ වෙනුවෙන් මෙන්න මගහැරිය නොහැකි අගනා අවස්ථාවක්. මේ ලිපිය කියවන ඔබට ඔන්න දැන් පුලුවන් LKWebHosting වෙතින් ඉදිරිපත් කරන ඕනෑම cloud hosting පැකේජයක් සදහා එහි ආරම්භක වටිනාකමින් 40% ක දැවැන්ත මිල අඩු කිරීමක් ලබා ගන්න. කොහොමද මේ වට්ටම ලබා ගන්නේ? ඒක හරිම ලේසියි. ඔයාලට කරන්න […]

HTML වලදී බොහෝ දෙනා අතින් සිදුවන වැරදි 11 ක් (සහ ඒවා මගහැර ගන්නා හැටි)

HTML කේතකරණයේදී නවකයින් අතින් වගේම පළපුරුදු වෙබ් ඩිසයින(ර්) ලා අතිනුත් බොහෝ අතපසුවීම් සිදු වෙන බව කලක සිටම හදුනා ගත් දෙයක්. වැරදි ලෙස සකස් කරන ලද HTML වෙබ් පිටුවක් සෙවුම් යන්ත්‍ර වලින් ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි, අන්තර්ජාල හැකර් කරුවන්ගේ ගොදුරක් බවට පත් වීමේ අවදානමකුත් තියෙනවා. මේ තියෙන්නේ HTML කේතකරණයේදී නවකයින් අතින් වගේම පළපුරුදු වෙබ් ඩිසයින(ර්) ලා […]

Free WordPress Themes වල ඔබ දැන ගත යුතු හොද නරක 8 ක්!

WordPress වලින් වෙබ් අඩවියක් නිර්මාණය කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, Free WordPress themes හොදයිද නරකයිද කියන එක! විශේෂයෙන්ම, ඔයා ඔයාගෙ පළවෙනි WordPress වෙබ් අඩවිය නිර්මාණය කරමින් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැතිනම් ඔයාගෙ අතේ තියෙන මුදල් ප්‍රමාණයත් සීමිත නම්, තෝරගන්න තියෙන හොදම විකල්පය තමයි Free WordPress theme එකක් භාවිතා කිරීම. ඉතින් එහිදී මේ Free WordPress […]

HTML Sinhala Tutorial – Lesson 05 – HTML Images

HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ පස්වන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේ ගැන. මේ පාඩමේදී අපි වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේට අමතරව, පින්තූර වර්ග සහ ඒවා භාවිතා කරන අවස්ථා වගේම, පින්තූර භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු […]

5 Tips for Choosing the Right Font for Your Website

වෙබ් අඩවියක් නිර්මාණය කරන හැම කෙනෙක්ම වගේ මුහුණපාන ලොකු ගැටලුවක් තමයි “මගේ වෙබ්සයිට් එකට හොදටම ගැලපෙන ෆොන්ට් එක මොකක්ද?” කියන එක. ඇත්තටම ඔයා මොන ෆොන්ට් එක තෝර ගත්තත්, එය පහසුවෙන් කියවන්න විතරක් නෙවෙයි, පහසුවෙන් තේරුම් ගන්නත් පුලුවන් එකක් විය යුතුමයි. ෆොන්ට් එකක අකුරු විතරක් නෙවෙයි අකුරුවල හැඩයෙනුත් ඔයාගෙ වෙබ් අඩවියේ පෙනුමට වගේම එහි අදහසටත් ලොකු […]

HTML Sinhala Tutorial – Lesson 04 – HTML Headlines & Paragraphs

HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ හතරවන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකම අනිවාර්ය elements දෙකක් වන මාතෘකා සහ ඡේද ගැන. මාතෘකාවල වැදගත්කම, h1 සිට h6 දක්වා ඇති මාතෘකා මට්ටම් හය භාවිතා කල යුත්තේ මොන මොන අවස්ථාවලද කියන කාරණාව වගේම ඡේද ගැනත් මම මෙහිදි ඔයාලත් එක්ක […]

HTML Sinhala Tutorial – Lesson 03 – Create Your First Web Page

HTML Bro to Pro – HTML Sinhala tutorial පාඩම් මාලාවේ තුන්වන පාඩම “Create Your First Web Page” ලෙස මම අද ඔයාලට ඉදිරිපත් කරනවා. මෙම පාඩමෙන් ඔයාලට HTML භාවිතා කරමින් ඉතා සරල වෙබ් පිටුවක් සකස් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. සරල වෙබ් පිටුවක් හදාගන්න එකට අමතරව, HTML වල තැනුම් ඒකක (building blocks) ලෙස […]

HTML Sinhala Tutorial – Lesson 02 – Introduction to HTML/CSS

මීට දින කිහිපයකට කලින් මම ITbro youtube channel එක හරහා ඔයාලට හදුන්වා දුන් HTML Bro to Pro කියන HTML Sinhala tutorial series එකේ දෙවෙනි පාඩම ඔන්න දැම්මා. ඒ පාඩම නම් කරලා තියෙන්නේ “Introduction to HTML/CSS” කියලා. ඒ කියන්නේ HTML සහ CSS ගැන කෙටි හැදින්වීමක් මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. පාඩමේ ප්‍රධාන මාතෘකා තමයි […]

Introducing ‘HTML Bro to Pro’ – Free Web Design Sinhala Tutorial Series

ආයුබෝවන්! ඔන්න අද මම ආවේ ඔයාලට සුබ ආරංචියකුත් අරගෙන. හා හා පුරා කියලා ඔන්න මම අලුතින්ම වෙබ් ඩිසයින් කෝස් එකක් පටන් ගත්තා. ඒක නම් කරලා තියෙන්නේ ‘HTML Bro to Pro’ කියලා. ඒ කියන්නේ මේ කෝස් එකෙන් ඔයාලට HTML ඉගෙන ගන්න පුලුවන් ආරම්භයේ සිට අවසානය දක්වාම. මේ පාඨමාලාව අංග සම්පූර්ණ පාඨමාලාවක්. බාගෙට කරලා ඉතිරි කොටස සල්ලි […]

Google Chrome වල Incognito Browsing ඇත්තටම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා ද?

ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක්නෙ Google Chrome කියන්නේ. Google Chrome වල තියෙනවා Incognito Browsing කියලා වැදගත් විශේෂාංගයක්. ඉතින් අපි හිතුවා අන්න ඒ විශේෂාංගය ගැන ටිකක් කතා කරන්න. එහි විශේෂත්වය තමයි, ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට අදාල කිසිම තොරතුරක් Chrome window එක තුල ගබඩා කර නොගැනීම. (ෆයර් ‍ෆොක්ස් වලත් මීට සමාන […]

Copy link
Powered by Social Snap