HTML Sinhala Tutorial – Lesson 05 – HTML Images

HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ පස්වන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේ ගැන. මේ පාඩමේදී අපි වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේට අමතරව, පින්තූර වර්ග සහ ඒවා භාවිතා කරන අවස්ථා වගේම, පින්තූර භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු […]

HTML Sinhala Tutorial – Lesson 04 – HTML Headlines & Paragraphs

HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ හතරවන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකම අනිවාර්ය elements දෙකක් වන මාතෘකා සහ ඡේද ගැන. මාතෘකාවල වැදගත්කම, h1 සිට h6 දක්වා ඇති මාතෘකා මට්ටම් හය භාවිතා කල යුත්තේ මොන මොන අවස්ථාවලද කියන කාරණාව වගේම ඡේද ගැනත් මම මෙහිදි ඔයාලත් එක්ක […]

HTML Sinhala Tutorial – Lesson 03 – Create Your First Web Page

HTML Bro to Pro – HTML Sinhala tutorial පාඩම් මාලාවේ තුන්වන පාඩම “Create Your First Web Page” ලෙස මම අද ඔයාලට ඉදිරිපත් කරනවා. මෙම පාඩමෙන් ඔයාලට HTML භාවිතා කරමින් ඉතා සරල වෙබ් පිටුවක් සකස් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. සරල වෙබ් පිටුවක් හදාගන්න එකට අමතරව, HTML වල තැනුම් ඒකක (building blocks) ලෙස […]

HTML Sinhala Tutorial – Lesson 02 – Introduction to HTML/CSS

මීට දින කිහිපයකට කලින් මම ITbro youtube channel එක හරහා ඔයාලට හදුන්වා දුන් HTML Bro to Pro කියන HTML Sinhala tutorial series එකේ දෙවෙනි පාඩම ඔන්න දැම්මා. ඒ පාඩම නම් කරලා තියෙන්නේ “Introduction to HTML/CSS” කියලා. ඒ කියන්නේ HTML සහ CSS ගැන කෙටි හැදින්වීමක් මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. පාඩමේ ප්‍රධාන මාතෘකා තමයි […]

Scroll to top