HTML Sinhala Tutorial – Lesson 02 – Introduction to HTML/CSS

HTML/CSS introduction

මීට දින කිහිපයකට කලින් මම ITbro youtube channel එක හරහා ඔයාලට හදුන්වා දුන් HTML Bro to Pro කියන HTML Sinhala tutorial series එකේ දෙවෙනි පාඩම ඔන්න දැම්මා.

ඒ පාඩම නම් කරලා තියෙන්නේ “Introduction to HTML/CSS” කියලා. ඒ කියන්නේ HTML සහ CSS ගැන කෙටි හැදින්වීමක් මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා.

පාඩමේ ප්‍රධාන මාතෘකා තමයි මේ,

  1. HTML යනු කුමක්ද?
  2. CSS යනු කුමක්ද?
  3. වෙබ් පිටුවක මූලික සැකැස්ම
  4. HTML කේතයක විවිධ කොටස් සහ ඒවායේ කාර්යයන්
  5. HTML ඉගෙන ගන්නා අයෙක් විදියට ඔබ භාවිතා නොකල යුතු මෘදුකාංග මොනවාද?

මුල සිට අවසානය දක්වාම පාඩම සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාට මගෙන් අහන්න ප්‍රශ්න, ගැටලු හරි වෙනත් අදහසක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න

මගේ ITbro YouTube channel එකට තාමත් subscribe වෙලා නැත්නම් ඔන්න පහල තියෙනවා බට්න් එක! ඒක ක්ලික් කරලා මම අලුතින් දාන හැම වීඩියෝ පාඩමක්ම මිස් නොකර බලන්න.

ඊලග පාඩමෙන් අපි ඉක්මනින්ම හමුවෙමු. ඒ පාඩමෙන් රියල් වෙබ් පිටුවක් හදන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව මම ඔයාලත් එක්ක කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක්, සුබ වේවා ඔයාලට!

Leave a Comment on this Post

Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of
Scroll to top