HTML Sinhala Tutorial – Lesson 03 – Create Your First Web Page

Create your first web page

HTML Bro to Pro – HTML Sinhala tutorial පාඩම් මාලාවේ තුන්වන පාඩම “Create Your First Web Page” ලෙස මම අද ඔයාලට ඉදිරිපත් කරනවා. මෙම පාඩමෙන් ඔයාලට HTML භාවිතා කරමින් ඉතා සරල වෙබ් පිටුවක් සකස් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා.

සරල වෙබ් පිටුවක් හදාගන්න එකට අමතරව, HTML වල තැනුම් ඒකක (building blocks) ලෙස හදුන්වන tags සහ elements ගැන වගේම HTML භාවිතා කිරීමේදී වැදගත් වන රීති කිහිපයක් ගැනත් මම මේ පාඩමේදී විස්තර කරලා තියෙනවා.

මේ පාඩම HTML ඉගෙන ගන්න කෙනෙකුට ඉතා වැදගත් වෙන නිසා ඔයාලා මේ පාඩමේ එක තත්පරයක් වත් skip නොකර මුල සිට අග දක්වාම හොදින් නැරඹිය යුතුමයි. ඒ වගේම, මේ පාඩම බලන ගමන් ඔයාගෙ පළවෙනි වෙබ් පිටුවත් මාත් එක්කම හදන්න ට්‍රයි කරන්න.

ඔබේ ප්‍රශ්න හා ගැටලු අපිට කියන්න, මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!

මගේ ITbro YouTube channel එකට තාමත් subscribe වෙලා නැත්නම් ඔන්න ඔය පහල තියෙන බට්න් එක ක්ලික් කරලා subscribe කරන්න. එතකොට ඔයාට මම අලුතින් දාන හැම වීඩියෝ පාඩමක්ම මිස් නොකර බලන්න පුලුවන්.

ඊලග පාඩමෙන් අපි ඉක්මනින්ම හමුවෙමු. ඒ පාඩමෙන් වෙබ් පිටුවකට නැතිවම බැරි මාතෘකා සහ ඡේද (headlines and paragraphs) ගැන ඉතා වැදගත් කරුණු කිහිපයක් මම ඔයාලත් එක්ක කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක්, ආයුබෝවන්!

0 0 vote
Article Rating
HTML Sinhala Tutorial – Lesson 03 – Create Your First Web Page
Subscribe
Notify of
guest

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

0 Comments
Inline Feedbacks
View all comments
Share via
Copy link
Powered by Social Snap