HTML Sinhala Tutorial – Lesson 05 – HTML Images

HTML images thumb

HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ පස්වන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේ ගැන.

මේ පාඩමේදී අපි වෙබ් පිටුවකට පින්තූර ඇතුලත් කරන්නේ කොහොමද කියන දේට අමතරව, පින්තූර වර්ග සහ ඒවා භාවිතා කරන අවස්ථා වගේම, පින්තූර භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් පියවර කිහිපයක් ගැනත් සාකච්ඡා කරනවා.

Exercise File

HTML Sinhala Tutorial - HTML Images

Subscribe our YouTube channel

මගේ ITbro YouTube channel එකට තාමත් subscribe වෙලා නැත්නම් ඔන්න ඔය පහල තියෙන බට්න් එක ක්ලික් කරලා subscribe කරන්න. එතකොට ඔයාට මම අලුතින් දාන හැම වීඩියෝ පාඩමක්ම මිස් නොකර බලන්න පුලුවන්.

ඔබේ ප්‍රශ්න හා ගැටලු අපිට කියන්න, මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!

ඊලග පාඩමෙන් අපි ඉක්මනින්ම හමුවෙමු. ඒ පාඩමෙන් වෙබ් පිටුවකට විවිධ ආකාරයේ ලැයිස්තු ඇතුලත් කරන්නේ කොහොමද කියන දේ ගැන කතාබහ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතෙක්, ආයුබෝවන්!

0 0 vote
Article Rating
HTML Sinhala Tutorial – Lesson 05 – HTML Images
Subscribe
Notify of
guest

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

0 Comments
Inline Feedbacks
View all comments
Share via
Copy link
Powered by Social Snap