Google Chrome වල Incognito Browsing ඇත්තටම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා ද?

ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක්නෙ Google Chrome කියන්නේ. Google Chrome වල තියෙනවා Incognito Browsing කියලා වැදගත් විශේෂාංගයක්. ඉතින් අපි හිතුවා අන්න ඒ විශේෂාංගය ගැන ටිකක් කතා කරන්න. එහි විශේෂත්වය තමයි, ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට අදාල කිසිම තොරතුරක් Chrome window එක තුල ගබඩා කර නොගැනීම. (ෆයර් ‍ෆොක්ස් වලත් මීට සමාන […]

Google Chrome වල සැගවුනු මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවද?

Google Chrome වලින් කරන්න පුලුවන් අන්තර්ජාලයේ සැරිසරන එක විතරක්ම ද? නැහැ. අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වුණු වෙලාවක ප්ලේ කරන්න පොඩිම පොඩි සරල ගේම් එකකුත් ක්රෝම් වල තියෙනවා. මේ ඒ ගැනයි. Google Chrome වලින් අන්තර්ජාලයේ සැරිසරන හැම දෙනෙක්ම අඩුම ගානේ එක වතාවක් හරි පහල තියෙන තිර ඡායාරූපය දැක ඇතිවාට සැක නැහැ. ඒකෙන් කියන්නෙ ක්රෝම් වලට අන්තර්ජාලයට සම්බන්ධ […]

Chrome Slow ද? එහෙනම් මෙන්න නැවත වේගවත් කරගන්න සරල ක්‍රම 5 ක්!

කාලයක් භාවිතා කරන කොට අනෙක් සෑම වෙබ් බ්‍රව්සරයක් වගේම ක්රෝම් බ්‍රව්සරයත් එන්න එන්නම මන්දගාමී වෙනවා. මම මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ ඔබේ slow වෙච්ච Chrome වෙබ් බ්‍රව්සරය නැවත වේගවත් කරගන්න භාවිතා කරන්න පුලුවන් සරල ඉගි පහක්! අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. Google Chrome තමයි මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම වෙබ් බ්‍රව්සරය. කොච්චර ජනප්‍රිය ද කිව්වොත්, ඉන්ටර්නෙට් පාවිච්චි […]

පාස්වර්ඩ් (මුරපද) භාවිතා කිරීමේදී බොහෝ දෙනා කරන වැරදි 05 ක්.

පාස්වර්ඩ් එකක්, එහෙමත් නැත්නම් මුරපදයක් කියන්නේ අන්තර්ජාලය තුල ඔබේ කටයුතු සුරක්ෂිතව තබා ගැනීමට උපකාරී වන ආරක්ෂිත පළිහක් ලෙස හදුන්වන්න පුලුවන්. තවත් විදියකින් කිව්වොත්, පාස්වර්ඩ් එක තමයි ඔබේ අන්තර්ජාල ගිණුම් වලට අනවසර ඇතුලුවීම් වලක්වා ඒවා ආරක්ෂා කරන යතුර, එහෙමත් නැත්නම් මැජික් වචනය. හැබැයි, අන්තර්ජාලයේ දී password එක කොච්චර වැදගත් වුනත්, ඒ සම්බන්ධයෙන් අපේ බොහෝ දෙනා දක්වන […]

ඔබේ Facebook ගිණුම ආරක්ෂිතව භාවිතා කරන්න සරල උපදෙස් 05 ක්!

ලංකාවේ විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරේ Facebook account එකක් නැති කෙනෙක් හොයා ගන්න බැරි තරම්. ඒ තරමටම Facebook අද වන විට අපේ තරුණ ප්‍රජාව තුල ජනප්‍රිය වෙලා. මම මෙහිදී තරුණ ප්‍රජාව ගැන විශේෂයෙන් කතා කලත්, සත්‍ය තත්ත්වය නම් වයස් භේදයකින් තොරව අද සෑම කෙනෙක් ම Facebook ගැන උනන්දුවක් දක්වනවා.‍ මේ උනන්දුව අද වන විට රටේ හතර […]

Google සෙවුම් යන්ත්‍රයෙන් ඉක්මනින්, නිවැරදිව Search කරන්නේ මෙහෙමයි

ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, Google තමයි ලෝකෙ ජනප්‍රියම වෙබ් අඩවිය වගේම search engine එක. Google search engine එක ලෝකයේ කොච්චර ජනප්‍රියයි ද කිව්වොත්, මොකක් හරි නොදන්නා අලුත් දෙයක් ගැන අපේ ඔලුවට ආව ගමන් මතක් වෙන්නේ Google. Smartphone එකක් පාවිච්චි කරන හැම කෙනෙක්ම අඩුම තරමේ දවසට එක සැරයක් හරි Google වෙබ් අඩවියට පිවිසිලා ඒකේ […]

Scroll to top