රැකියාවක් අපේක්ෂා කරන ඔබ දැනගත යුතුම පරිගණක හැකියාවන් 6 ක්

රැකියාවක් කරනවාද? නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවාද? කාලීන අවශ්‍යතාවයක් වන පරිගණක හැකියාවන් වැඩිදියුණු කරගනිමින් වෘත්තීය ජීවිතය සාර්ථක සහ පහසු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන් තමයි මේ ලිපිය. ඔබ දැනටමත් දන්නවා, අපි දැන් මේ ගත කරන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. තවත් විදියකින් කිව්වොත් අපිට කරන්නට සිදුවෙන අපේ එදිනෙදා හැම කාර්යයක් සමගම වාගේ පරිගණක තාක්ෂණය කුමන හෝ ආකාරයකින් […]

Chrome Slow ද? එහෙනම් මෙන්න නැවත වේගවත් කරගන්න සරල ක්‍රම 5 ක්!

කාලයක් භාවිතා කරන කොට අනෙක් සෑම වෙබ් බ්‍රව්සරයක් වගේම ක්රෝම් බ්‍රව්සරයත් එන්න එන්නම මන්දගාමී වෙනවා. මම මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ ඔබේ slow වෙච්ච Chrome වෙබ් බ්‍රව්සරය නැවත වේගවත් කරගන්න භාවිතා කරන්න පුලුවන් සරල ඉගි පහක්! අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. Google Chrome තමයි මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම වෙබ් බ්‍රව්සරය. කොච්චර ජනප්‍රිය ද කිව්වොත්, ඉන්ටර්නෙට් පාවිච්චි […]

ඕනෑම මෘදුකාංගයක් පහසුවෙන්, ඉක්මනින් ඉගෙන ගන්නේ මෙහෙමයි.

අලුතින් සොෆ්ට්වෙයාර් එකක් හම්බ උනාද? පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දන්නේ නැද්ද? ඇත්තම කිව්වොත්, “අලුත් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක මහ අමාරු දෙයක්“ ය කියලා හිතාගෙන ඉන්න අයටයි මේ ලිපිය. නිකමට හිතන්නකෝ, හදිසියේ මොකක් හරි හේතුවක් නිසා ඔයාගෙ කොම්පියුටර් එක වැඩ කරන්නෙ නැතුව ගියා. හදිසි වැඩක්! ඉතින් කොහොම හරි වැඩේ කරගන්නත් එපායැ. ඒ නිසා […]

පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ හිස් ඉඩකඩ ආපසු ගන්නේ කොහොමද?

පරිගණකයේ හිස් ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා අලුතින් files සේව් කරගන්න, අලුතින් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බැරුව ලතවෙන අයට මෙන්න පොඩි උපදෙස් පහක්! දැනට අලුතින්ම එන ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් කොම්පියුටර් වල සාමන්‍යයෙන් හාර්ඩ් ඩිස්ක් වල storage capacity, එහෙමත් නැත්නම් ධාරිතාව මනින්නේ ටෙරාබයිට් වලින්නේ. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ආපු කොම්පියුටර් වල නම් ඒ තරම් විශාල ධාරිතාවක් තියෙන […]

පාස්වර්ඩ් (මුරපද) භාවිතා කිරීමේදී බොහෝ දෙනා කරන වැරදි 05 ක්.

පාස්වර්ඩ් එකක්, එහෙමත් නැත්නම් මුරපදයක් කියන්නේ අන්තර්ජාලය තුල ඔබේ කටයුතු සුරක්ෂිතව තබා ගැනීමට උපකාරී වන ආරක්ෂිත පළිහක් ලෙස හදුන්වන්න පුලුවන්. තවත් විදියකින් කිව්වොත්, පාස්වර්ඩ් එක තමයි ඔබේ අන්තර්ජාල ගිණුම් වලට අනවසර ඇතුලුවීම් වලක්වා ඒවා ආරක්ෂා කරන යතුර, එහෙමත් නැත්නම් මැජික් වචනය. හැබැයි, අන්තර්ජාලයේ දී password එක කොච්චර වැදගත් වුනත්, ඒ සම්බන්ධයෙන් අපේ බොහෝ දෙනා දක්වන […]

ඔබේ Facebook ගිණුම ආරක්ෂිතව භාවිතා කරන්න සරල උපදෙස් 05 ක්!

ලංකාවේ විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරේ Facebook account එකක් නැති කෙනෙක් හොයා ගන්න බැරි තරම්. ඒ තරමටම Facebook අද වන විට අපේ තරුණ ප්‍රජාව තුල ජනප්‍රිය වෙලා. මම මෙහිදී තරුණ ප්‍රජාව ගැන විශේෂයෙන් කතා කලත්, සත්‍ය තත්ත්වය නම් වයස් භේදයකින් තොරව අද සෑම කෙනෙක් ම Facebook ගැන උනන්දුවක් දක්වනවා.‍ මේ උනන්දුව අද වන විට රටේ හතර […]

මේ සරල පියවර වලින් ඔබේ Document එකට වෘත්තීය පෙනුමක් දෙන්න පුළුවන් වේවි.

වෘත්තීය පෙනුමේ Word document එකක් හදනවා කියන එක විශේෂ හැකියාවක් විතරක් නෙවෙයි, ඒකට යම් තරමක කලාවකුත් ගෑවිලා තියෙනවා. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙ ඒ හැකියාව සහ කලාව භාවිතා කරමින් වඩාත් වෘත්තීය මට්ටමේ Word document එකක් හදන්නේ කොහොමද කියන එක ගැන ඉතා කෙටියෙන් සාකච්ඡා කරන්න.‍ මොනවද මේ වෘත්තීය පෙනුමක් තිබිය යුතු ඩොකියුමන්ට්? රාජකාරි ලිපි, පොත් […]

Google සෙවුම් යන්ත්‍රයෙන් ඉක්මනින්, නිවැරදිව Search කරන්නේ මෙහෙමයි

ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, Google තමයි ලෝකෙ ජනප්‍රියම වෙබ් අඩවිය වගේම search engine එක. Google search engine එක ලෝකයේ කොච්චර ජනප්‍රියයි ද කිව්වොත්, මොකක් හරි නොදන්නා අලුත් දෙයක් ගැන අපේ ඔලුවට ආව ගමන් මතක් වෙන්නේ Google. Smartphone එකක් පාවිච්චි කරන හැම කෙනෙක්ම අඩුම තරමේ දවසට එක සැරයක් හරි Google වෙබ් අඩවියට පිවිසිලා ඒකේ […]

Laptop Battery එකේ ආයුකාලය වැඩි කරගන්න සරල උපදෙස් පහක්.

ලැප්ටොප් එකක් ඇත්තටම ලැප්ටොප් එකක් බවට පත් කරන්නේ ඒකෙ බැටරිය කියලා දන්නවනෙ. බැටරිය නැත්නම් ලැප් එක තවත් එක ඩෙස්ක්ටොප් පරිගණකයක් විතරයි. හැබැයි, ලැප්ටොප් එකකට බැටරියක් තිබිලම මදි, ඒ බැටරියට ෆුල් චාර්ජ් එකකින් ලැප්ටොප් එක වැඩි කාලයක් බලගන්වන්න පුලුවන් වෙන්නත් ඕනෙ. ඉතින් මේ ලිපියෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්න යන්නේ ලැප්ටොප් බැටරියකින් වැඩි කාලයක් පහසුවෙන් වැඩගන්නේ […]

ඉබි ගමනින් බඩගාන පරිගණකයක් නැවත වේගවත් කරන්නේ කොහොමද?

“A faster computer is a happy computer.” තේරෙන සිංහලෙන් කිව්වොත් පරිගණකයකින් හරියට වැඩක් ගන්න නම් ඒක වේගයෙන් වැඩ කරන එකක් වෙන්න ඕනෙ.‍ කොහොම වුනත්, ටික කාලයක් වැඩ කරනකොට ඕනෑම පරිගණකයක් මන්දගාමී වීම සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඉතින් එහෙමයි කියලා පරිගණකයක් මන්දගාමී වෙන දිහා බලාගෙන ඉදලා අත පිහදගන්න බෑනෙ නේද? එහෙම වුනොත් අපිටම තමයි ඒකේ ප්‍රතිවිපාක විදින්න […]

Scroll to top