How to Secure Your Facebook Account

ඔබේ Facebook ගිණුම ආරක්ෂිතව භාවිතා කරන්න සරල උපදෙස් 05 ක්!

ලංකාවේ විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරේ Facebook account එකක් නැති කෙනෙක් හොයා ගන්න බැරි තරම්. ඒ තරමටම Facebook අද වන විට අපේ තරුණ ප්‍රජාව තුල ජනප්‍රිය වෙලා. මම මෙහිදී තරුණ ප්‍රජාව ගැන විශේෂයෙන් කතා කලත්, සත්‍ය තත්ත්වය නම් වයස් භේදයකින් තොරව අද සෑම කෙනෙක් ම Facebook ගැන උනන්දුවක් දක්වනවා.‍ මේ උනන්දුව Read more…