Children happy gaming

Google Chrome වල සැගවුනු මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවද?

Google Chrome වලින් කරන්න පුලුවන් අන්තර්ජාලයේ සැරිසරන එක විතරක්ම ද? නැහැ. අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වුණු වෙලාවක ප්ලේ කරන්න පොඩිම පොඩි සරල ගේම් එකකුත් ක්රෝම් වල තියෙනවා. මේ ඒ ගැනයි. Google Chrome වලින් අන්තර්ජාලයේ සැරිසරන හැම දෙනෙක්ම අඩුම ගානේ එක වතාවක් හරි පහල තියෙන තිර ඡායාරූපය දැක ඇතිවාට සැක නැහැ. ඒකෙන් Read more…