Incognito browsing

Google Chrome වල Incognito Browsing ඇත්තටම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා ද?

ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක්නෙ Google Chrome කියන්නේ. Google Chrome වල තියෙනවා Incognito Browsing කියලා වැදගත් විශේෂාංගයක්. ඉතින් අපි හිතුවා අන්න ඒ විශේෂාංගය ගැන ටිකක් කතා කරන්න. එහි විශේෂත්වය තමයි, ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට අදාල කිසිම තොරතුරක් Chrome window එක තුල ගබඩා කර නොගැනීම. Read more…