Internet Tips
පාස්වර්ඩ් (මුරපද) භාවිතා කිරීමේදී බොහෝ දෙනා කරන වැරදි 05 ක්.
පාස්වර්ඩ් එකක්, එහෙමත් නැත්නම් මුරපදයක් කියන්නේ අන්තර්ජාලය තුල ඔබේ කටයුතු සුරක්ෂිතව තබා ගැනීමට උපකාරී වන ආරක්ෂිත පළිහක් ලෙස හදුන්වන්න පුලුවන්. තවත් විදියකින් කිව්වොත්, පාස්වර්ඩ් එක තමයි ඔබේ අන්තර්ජාල ගිණුම් වලට අනවසර ඇතුලුවීම් වලක්වා ඒවා ආරක්ෂා කරන යතුර, එහෙමත් නැත්නම් මැජික් වචනය. හැබැයි, අන්තර්ජාලයේ දී password එක කොච්චර වැදගත් වුනත්, ඒ Read more…