Office Software Tips
මේ සරල පියවර වලින් ඔබේ Document එකට වෘත්තීය පෙනුමක් දෙන්න පුළුවන් වේවි.
වෘත්තීය පෙනුමේ Word document එකක් හදනවා කියන එක විශේෂ හැකියාවක් විතරක් නෙවෙයි, ඒකට යම් තරමක කලාවකුත් ගෑවිලා තියෙනවා. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙ ඒ හැකියාව සහ කලාව භාවිතා කරමින් වඩාත් වෘත්තීය මට්ටමේ Word document එකක් හදන්නේ කොහොමද කියන එක ගැන ඉතා කෙටියෙන් සාකච්ඡා කරන්න. මොනවද මේ වෘත්තීය පෙනුමක් තිබිය Read more…