Operating Systems Tips
පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ හිස් ඉඩකඩ ආපසු ගන්නේ කොහොමද?
පරිගණකයේ හිස් ඉඩ ප්රමාණවත් නොවීම නිසා අලුතින් files සේව් කරගන්න, අලුතින් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න බැරුව ලතවෙන අයට මෙන්න පොඩි උපදෙස් පහක්! දැනට අලුතින්ම එන ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් කොම්පියුටර් වල සාමන්යයෙන් හාර්ඩ් ඩිස්ක් වල storage capacity, එහෙමත් නැත්නම් ධාරිතාව මනින්නේ ටෙරාබයිට් වලින්නේ. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ආපු කොම්පියුටර් වල නම් Read more…