Computer Skills
රැකියාවක් අපේක්ෂා කරන ඔබ දැනගත යුතුම පරිගණක හැකියාවන් 6 ක්
රැකියාවක් කරනවාද? නැත්නම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවාද? කාලීන අවශ්‍යතාවයක් වන පරිගණක හැකියාවන් වැඩිදියුණු කරගනිමින් වෘත්තීය ජීවිතය සාර්ථක සහ පහසු කර ගැනීමට උත්සාහ කරන ඔබ වෙනුවෙන් තමයි මේ ලිපිය. ඔබ දැනටමත් දන්නවා, අපි දැන් මේ ගත කරන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. තවත් විදියකින් කිව්වොත් අපිට කරන්නට සිදුවෙන අපේ එදිනෙදා හැම කාර්යයක් සමගම වාගේ Read more…