Operating Systems Tips
ඉබි ගමනින් බඩගාන පරිගණකයක් නැවත වේගවත් කරන්නේ කොහොමද?
“A faster computer is a happy computer.” තේරෙන සිංහලෙන් කිව්වොත් පරිගණකයකින් හරියට වැඩක් ගන්න නම් ඒක වේගයෙන් වැඩ කරන එකක් වෙන්න ඕනෙ. කොහොම වුනත්, ටික කාලයක් වැඩ කරනකොට ඕනෑම පරිගණකයක් මන්දගාමී වීම සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඉතින් එහෙමයි කියලා පරිගණකයක් මන්දගාමී වෙන දිහා බලාගෙන ඉදලා අත පිහදගන්න බෑනෙ නේද? එහෙම වුනොත් Read more…