72 වන නිදහස් දිනය වෙනුවෙන් Web Hosting සදහා 40% ක දැවැන්ත Discount එකක්!

LKWebhosting Promo Code

ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ITbro පාඨක ඔබ වෙනුවෙන් මෙන්න මගහැරිය නොහැකි අගනා අවස්ථාවක්.

මේ ලිපිය කියවන ඔබට ඔන්න දැන් පුලුවන් LKWebHosting වෙතින් ඉදිරිපත් කරන ඕනෑම cloud hosting පැකේජයක් සදහා එහි ආරම්භක වටිනාකමින් 40% ක දැවැන්ත මිල අඩු කිරීමක් ලබා ගන්න.

කොහොමද මේ වට්ටම ලබා ගන්නේ?

ඒක හරිම ලේසියි. ඔයාලට කරන්න තියෙන්නේ LKWebHosting වෙතින් ඔබ කැමති cloud hosting package එකක් තෝරාගෙන, ගෙවීම් ක්‍රියාවලිය අතරේ අපි දෙන promo code එක, එහෙමත් නැතිනම් discount code එක භාවිතා කරන එක විතරයි.

LKWebhosting Cloud Hosting Promo Code
How to Apply LKWebhosting Cloud Hosting Promo Code

ඇත්තටම, මට මේ promo code එක ලැබුනේ ඊ-මේල් පණිවුඩයක් හරහා. මොකද මම LKWebHosting වල අවුරුදු 03 ක පමණ කාලයක සිට පාරිභෝගිකයෙක් නිසා. මට පෞද්ගලිකව ලැබුනු promo code එක ඔයාලා හැමෝටම දෙන්න හිතුවේ 72 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මගෙන් ඔබට ලැබෙන පුංචි තෑග්ගක් විදියට.

Indika Jayawardhana

කෝ ඉතින් Promo Code එක?

මේ තියෙන්නේ..

INDEPENDENCE20

තවත් වැදගත් දෙයක්! මේ පෙබරවාරි මාසය තුල පමණක් භාවිතා කල හැකි මේ promo code එක වලංගු වෙන්නේ cloud hosting සදහා පමණයි.

ඔයාට මේ අගනා අවස්ථාව ගැන ඒතරම් උනන්දුවක් නැතිනම්, ඔයාලගේ යාලුවන්ට මේ ගැන කියන්න, share කරන්න. එයාලගෙන් කෙනෙකුට මේක ගොඩක් වටීවි!

ITbro වෙතින් ලැබෙන තවත් මෙවැනි වටිනා අවස්ථා ගැන කලින්ම දැනගන්න, අපිත් එක්ක දිගටම රැදී සිටින්න.

Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of
Scroll to top
Share via
Copy link
Powered by Social Snap